Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, මිරිදිය ධීවර කර්මාන්ත, ඉඩම්, සංචාරක හා ප්‍රවාහන කටයුතු අමාත්‍යාංශය
මුල් පිටුව වෘත්තිය පුහුණුව

වෘත්තීය පුහුණුව

බදුල්ල දිස්ත්‍රික්කයේ බිදුණුවැව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය විසින් පවත්වන පුහුණු වැඩසටහන් පිළිබද විස්තර.

පාඨමාලාව කාලසීමාව (දින)
ආරක්ෂිත ගෘහ තුල බෝග වගාව 03
බිම්මල් වගාව 03
නිවෙස් බිම් සංවර්ධනය 03
ආහාර සංරක්ෂණය 03
රෝස වගාව 03
එළවඑ තවාන් පාලනය 02
ඇන්තුරියම් වගාව 03
විසිතුරු පත්‍රික ශාක හා වෙනත් මල් වගාව 03
උද්‍යාන අලංකරණය 03


මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල දිස්ත්‍රික් ගොවි පුහුණු මධ්‍යස්ථානය විසින් පවත්වන පුහුණු වැඩසටහන් පිළිබද විස්තර.

පාඨමාලාව කාලසීමාව (දින)
වී වගාව අවශ්‍යතාවය පරිදි දින වෙන් කර ගත හැකිය.
(දින 01, 03, 05 මාස 01, 02 හා මාස 04 දක්වා)             
පලතුරු බෝග සංවර්ධනය
අතිරේක ආහාර බෝග
සත්ත්ව පාලනය
මි මැසි පාලනය
එළවඑ වගාව
ගෙවතු වගාව
එළවඑ පැල තවාන්
ගොවිපල් උපකරණ භාවිතය හා නඩත්තුව
ආහාර සංරක්ෂණය
කුකුළු පාලනය

 



දින 01 සිට 05 දක්වා පැවැත්වේ
 
 
 
 
 
 
 

ධාන්‍ය වර්ග සැකසිම
මඤ්ඤොක්කා පිටි සැකසිම
කිරි ආශ්‍රිත නිෂ්පාදන
බිම්මල් වගාව
මි මැසි පාලනය
කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය
මාංශ බෝග පියළි පැතට් කිරිම
 
 
ජූලි 2015
බ්‍ර සි සෙ
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1