Tamil-Sri LankaEnglish (United Kingdom)
ඌව පළාත් කෘෂිකර්ම, වාරිමාර්ග, මිරිදිය ධීවර කර්මාන්ත, ඉඩම්, සංචාරක හා ප්‍රවාහන කටයුතු අමාත්‍යාංශය
මුල් පිටුව සේවාවන්
සේවාවන්

දෙපාර්තමේන්තුවෙන් පුරවැසියාට

  • නව කෘෂිකාර්මික  තාක්ෂණික දැනුම ගොවීන්ට ලබාදිම
  • ආදර්ශණ හා ක්ෂේත්‍රන මගින් ගොවින් දැනුවත් කිරිම
  • පස් පරික්ෂා කර පොහොර නිර්දේශ ලබාදිම
  • පසු අස්වනු තාක්ෂණ ක්‍රම හදුන්වාදීම
  • නව බෝග වර්ග හදුන්වාදීම
  • පර්යේෂණ හා අත්හදා බැලිම් ගොවි ක්ෂේත්‍ර තුළ ක්‍රියාත්මක කිරිම
  • කෘෂිකාර්මික තරග පැවැත්විම
  • නව කෘෂිකර්ම යන්ත්‍ර ගොවින්ට හදුන්වාදිම
  • ඌව කෘෂි පුවත් හා කෘෂිකාර්මික තොරතුරු මහජනතාවට ලබාදිම
  • නව වර්ග හා ප්‍රභේද පළාත ඇතුළත ව්‍යාප්ත කිරිම
  • සුළු ගොවි කණ්ඩායම් බිහි කිරිම හා ඒ තුලින් ව්‍යාප්ති ක්‍රමවේදය ක්‍රියාත්මක කිරිම
  • කෘෂිකාර්මික ප්‍රදර්ශන කටයුතු
  • ගොවින්ට අවශ්‍ය බිජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරිම
  • ගොවි සහනාධාර ගොවින් වෙත ප්‍රචලිත කිරිම
  • කාබනික නිෂ්පාදන ව්‍යාප්තිය
  • සත්ව පාලන කටයුතු සඳහා දායකවීම
  • පැරණි වී වර්ග පිළිබදව ව්‍යාප්ති වැඩ කටයුතු
  • රැකියා වියුක්ත තරුණ තරුණියන් කෘෂිකාර්මික කටයුතු කෙරෙහි නැඹුරු කිරිම
  • නිවෙස් බිම් සංවර්ධනය
  • ගොවි සංගම් පිහිටුවිම
  • තරුණ ගොවි සමාජ පිහිටුවිම

 

ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තූවෙන් විවිධ ආයතන සමග ලබා දෙනු ලබන සේවාවන්

  • නව කෘෂිකාර්මික තාක්ෂණික දැනුම විවිධ ආයතන වලට ලබාදිම
  • පොහොර පනත හා පස් සංරක්ෂණ පනත ක්‍රියාත්මක කිරිම
  • පළිබෝධ නාශක පනත ක්‍රියාත්මක කිරිම
  • බෝග වර්ගිකරණය යටතේ හදුනාගත් බෝග සමුහ වශයෙන් ව්‍යාප්ත කිරිම
  • ගොවි නිෂ්පාදන අලෙවි ප්‍රවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරිම
  • කන්න අනුව ප්‍රදේශයට සුදුසු බෝග වැඩසටහන් පිළිබදව සැලසුම් කිරිම සහ ක්‍රියාත්මක කිරිමට දායකවිම
  • කෘෂිකාර්මික සංඛ්‍යා ලේඛන හා දත්තයන් රැස් කිරිම
  • විදේශිය අනුග්‍රහය ලබන කෘෂිකාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම
  • පළාත තුල පස හා ජල සංරක්ෂණය ක්‍රියාත්මක කිරිම.
  • පළාතේ ස්වභාවික සම්පත් සංරක්ෂණය ක්‍රියාත්මක කිරිම .  

 

ඌව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තූවෙන් අලෙවි කටයුතු ව්‍යාප්ත කිරිම සදහා සිදු කරනු ලබන සේවාවන්

  • ලියාපදිංචි කළ පුද්ගලික පැල තවාන්කරුවන් සදහා දියුණු ප්‍රභේද වල ‍රෝපණ ද්‍රව්‍ය සැපයිම.
  • කෘෂි පාදක කර්මාන්ත හදුන්වාදිම හා එම නිෂ්පාදන වෙළෙදපොලට ඉදිරිපත් කිරිමට දායකවිම.
  • කෘෂි නිෂ්පාදන අපනයන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
  • පෙර ගිවිසුම් නිෂ්පාදන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම.
  • කෘෂි නිෂ්පාදන පහසු මිලට අලෙවි කිරිමට දායකවිම.
 
ජූනි 2020
බ්‍ර සි සෙ
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4