බෝග

කෘෂි තාක්ෂණය

කෘෂි ගැටළු

කෘෂි කාලගුණය

බෝග දින දර්ශනය

අරමුණු

  • බෝග නිෂ්පාදනය හා ඵලදායිතාවය ඉහළ නැංවීම
  • නව තාක්ෂණය සහ යහපත් කළමනාකරණ පිළිවෙත් හඳුන්වා දීම
  • බෝග විවිධාංගිකරණය සහ බෝග කලාපකරණය
  • ගෙවතු සංවර්ධනය
  • පාංශු හා ජල සංරක්ෂණය
  • වෙළඳපල හා තාක්ෂණික සංවර්ධනය සඳහා අදාල ආයතනික සංවර්ධනය
  • පූර්ව හා පසු අස්වනු තාක්ෂණය හඳුන්වාදීම
  • නිෂ්පාදකයා හා වෙළඳපල අතර සබඳතා ඇතිකිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම
  • කෘෂිපාදක කර්මාන්ත සඳහා තාක්ෂණික සහාය ලබාදීම
  • කෘෂි ව්‍යවසායකයින් සංවර්ධනය
  • නිලධාරීන්ගේ හා ආයතනික ධාරිතා සංවර්ධනය

දැක්ම

සෞභාග්‍යමත් ඌව වෙල්ලස්සක් සඳහා තිරසාර කෘෂිකර්මයක්

මෙහෙවර

ඌව පළාත තුළ උචිත කෘෂි තාක්ෂණය ප්‍රචලිත කිරීමෙන් ආහාර සුරක්ෂිතතාව ඇති කිරීම, ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සහ කෘෂි ව්‍යවසායකයන් සවිබල ගැන්වීම